අද (24) දිනයේ හඳුනාගෙන ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,332ක් ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පවසා ඇත.
ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 511,372 ක් ලෙස ඉහළ ගොස් ඇත.
අද දිනය තුළ දී සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 950ක් ලෙස වාර්තා වීමත් සමග මේ වන විට සුවය ලැබූ සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 452,692 ක් ලෙස දැක්වේ.