වයස අවුරුදු 12ත් 19ත් අතර විවිධ රෝගාබාධ සහ සංකූලතාවලින් පෙළෙන දරුවන් ඉලක්ක කර කොවිඩ් මර්දන ෆයිසර් එන්නත බස්නාහිර පළාතේ සියලුම රෝහල් තුළදී ලබා දීම හෙට (27) සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද කඩිනමින් මෙම එන්නත්කරණ ක්‍රියාවලිය සිදුවන බැවින් බස්නාහිර පළාතෙන් පිටත ප්‍රදේශවල සිටින දරුවන් රැගෙන නොඑන ලෙසයි මහාචාර්ය ශාමන් රජින්ද්‍රජිත් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.