විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් පවසා ඇත්තේ විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීම කණ්ඩායම් කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක කළ යුතු බවය.
ඉතාමත් ඉක්මනින් මෙම කටයුතු ආරම්භය සඳහා පියවර තැබීමට හැකියාව ඇති බවයි සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පෙන්වා දී ඇත්තේ.