තල්ගහගොඩ රජමහා විහාරස්ථානය සහ මාතලේ අළු විහාරය ආශ්‍රිතව ඇති පුරාවිද්‍යා වටිනාකමකින් යුතු ස්ථාන මෙන්ම , ඉදිරියේදී මාතලේ දිස්ත්‍රික්කය තුළ ඇති සියලු පුරාවිද්‍යා ස්ථානයන් ද සංචාරක කලාපයන් බවට පත් කරන බව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ප්‍රකාශ කළ බව වාර්තා වේ.