සරු පොපර්ටි ඩ්වලොප්මන්ට් සමාගමේ කළමණාකරු චන්දන කුමාර මහතාගේ සහ ඔහුගේ පුත් දසිත් යෙනුල් නෙත්මිර පුතුගේ ජන්ම දිනය සැමරීම වෙනුවෙන් පසුගියදා “රුහිරු පාරමිතා 2023” නමින් ලේ දන්දීමේ කදවුරක් පැවැත්වු අතර එය ගොඩකවෙල, සරු බ්ලූසැෆෙයා හෝටලයේදී ඉතා සාර්ථකව පවත්වන ලදි . මෙම ලේ දන්දීමේ පුන්‍ය කටයුත්ත සදහා ප්‍රදේශවාසින් විශාල ප්‍රමාණයක් සහභාගි වී සිටියහ.
සරු ව්‍යාපාර ජාලයේ හිමිකරු රුවන් බස්නායක මහතා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය පූර්ණ දායකත්වය ලබා දී තිබුණි.රත්නපුර දිසා රෝහලේ ලේ බැංකුවේ කාර්ය මණ්ඩලය රුදිර පරිත්‍යාගශීලින්ගේ රුධිරය ලබා ගැනීමේ කටයුත්ත සිදු කරන ලදි.
වීඩියෝව පහතින්