ටික් ටොක් යෙදවුම හරහා සිය රටවල සංවේදී තොරතුරු චීනයේ ආරක්ෂක අංශ මඟින් ලබා ගැනීමේ හැකියාව ඇති බැවින් එම යෙදවුම රටවල් කිහිපයක තහනම් කෙරුණු අතර ටික් ටොක් යෙදවුම තහනම් කළ පස් වන රට ලෙස ඕස්ට්‍රේලියාව පත් වන බව වාර්තා වේ.
ඒ අනුව ඕස්ට්‍රේලියානු රජයේ කටයුතු හා සම්බන්ධ වන ජංගම දුරකථනවල ටික් ටොක් යෙදවුම තහනම් කිරීමට තීරණය කළ බව සඳහන්.