ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 30ට වැඩි සියලුම පුද්ගලයින් මේ වන විට පූර්ණ එන්නත්කරණයට ලක්කර අවසන් බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ.
වයස අවුරුදු 20 – 30 අතර තරුණ තරුණියන්ගෙන් ද 50%කට වැඩි පිරිසක් මේ වන විට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති බව ද අමාත්‍යවරයා විසින් පවසා ඇත.