දුර්ලභ දෙමුහුම් ගණයේ සූර්යග්‍රහණයක් අනිද්දා (20) දින සිදුවන බවට වාර්තා වේ.
මෙම සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට දැක ගැනීමට නොහැකි අතර බටහිර ඕස්ට්‍රේලියාව ,නැගෙනහිර විමෝරය සහ නැගෙනහිර ඉන්දුනීසියානු දූපත්වල සිටින ජනතාවට මෙම දර්ශනය දැකගත හැකි බවට කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කර තිබේ.