කොළඹ වරාය ආශ්රිත මුහුදේ රැඳී සිටි අඩි 12ක දිගකින් යුතු කිඹුලෙකු අද (22) උදෑසන නාවික හමුදාව විසින් අල්ලාගෙන තිබෙන අතර මෙම කිඹුලා අද වනජීවී දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කර බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.