ගුරු වෘත්තීය සමිති සඳහන් කරන්නේ කිසිවටෙක තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හකුලාගැනීමට කටයුතු නොකරන බවත් මෙරට ගුරුදිනය සමරන අද දිනයේ දීපව්‍යාප්ත විරෝදතා මාලාවක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ය.
එමෙන් ම මේ වන විට ආණ්ඩුව විසින් පළාත් පාසල් විවෘත කිරීමට සැලසුම් කරන අතර නමුත් එහි ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට තමන් කිසිවිටෙකත් සූදානම් නොමැති බව ද වෘත්තීය සමිති සාමාජිකයින් සඳහන් කරයි.