ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පිරිවෙන් සහ සීල මාතා අධ්‍යාපනික ආයතන ඔක්තෝබර් මස 14 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කර ඇත.
මේ පිළිබඳව දහම් පාසල්, පිරිවෙන් සහ භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
එම නිවේදනය පහතින්,

© 2021 රාවණා ලංකා.