එකම වට්ස්ඇප් ගිණුම දුරකථන හතරක් දක්වා භාවිතා කිරීමේ හැකියාව මෙටා සමාගම විසින් පරිශීලකයන්ට ලබාදීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.
ඒ අනුව වට්ස්ඇප් භාවිතා කරන පරිශීලක ජනතාව එක් ගිණුමකින් පමණක් සීමා නොවී නවමු අත්දැකීම විදගැනීමට සූදානමින් සිටින ලෙස දැනුම් දී තිබේ.
මෙටා සමාගමේ ප්රධාන විධායක මාර්ක් සකර්බර්ග් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මෙසේ පවසා තිබේ.