අද (07) පෙරවරුවේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිස්ත්‍රික් ලේකම්වරුන් සමග සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ඔහු සඳහන් කර ඇත්තේ කොවිඩ් වසංගතයත් සමග වසර දෙකක දී සියලු අංශයන්ට බලපෑ පසුබෑම ජයගැනීමට ,නව සාමාන්‍යකරණය යටතේ නව ජවයකින් යුක්තව කටයුතු කිරීමට සූදානම් වියයුතු බවයි.
එමෙන් ම එතුමා පෙන්වා දුන්නේ රජයේ සැලසුම්වලට අනුව අපේක්ෂා කරන ඉලක්ක කරා එළඹීම සඳහා නොහැකි වුවද සියලු පාර්ශවයන්ගේ කැපකිරීම මත කොවිඩ් මර්දනයට සාර්ථක ලෙස මුහුණ දීමට හැකියාව ලැබුණු බවයි.
අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්,