ශ්‍රී ලංකාවට කිලෝමීටර් 900 ත් 1000ත් අතර දුරකින් නව භූතලයක් නිර්මාණය වීමේ තත්ත්වයක් මතුව ඇති බවත් මේ හේතුවෙන් මෙරට භූකම්පන සිදු වීමේ ප්‍රවණතාවක් පවතින බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල් එම්.එම්.ජේ.ඒ.අජිත් ප්‍රේම මහතා ප්‍රකාශ කළ බවට වාර්තා වේ
අද (26) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.