මේ දිනවල ග්රාම නිලධාරීවරුන් ඡන්ද හිමියන් ගණනය කිරීමේ පත්රිකා නිවාස වෙත බෙදා හරින බවත් ඒවා කඩිනම්න් භාර දීමට පියවර ගත යුතු බවත් මැතිවරණ කොමිසම ජනතාවට දැනුම් දුන් බවට වාර්තා වේ.
ඒ අනුව ලබන 30 වැනිදා දක්වා ප්රතිශෝධන පත්රිකා භාර ගැනීම සිදුවන බව සදහන්.