පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයන්ට තමන් ඡන්දය ඉල්ලන බල ප්‍රදේශයට ආසන්න බල ප්‍රදේශයන්වල රාජ්‍ය ආයතනවල සේවය කිරීමේ අවසරය ලබා දෙන චක්‍රලේඛය ලබන සතියේ නිකුත් කරන බවත් , රාජ්‍ය ආයතනවලට දුර බැහැර ප්‍රදේශවල සිට එන රාජ්‍ය සේවකයන්ට ඒ ස්ථානවලම නැවතත් රාජකාරී කටයුතු සිඳු කිරීමට අවස්ථාව ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය , රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ විවාදයේ දී ප්‍රකාශ කළ බව වාර්තා වේ.