තවත් ගල් අඟුරු නෞකාවක් අද (02) දිවයිනට පැමිණීමට නියමිත අතර ඒ අනුව ලබන සැප්තැම්බර් මස දක්වා අවශ්‍ය ගල් අඟුරු තොග මේ වන විට මෙරටට ගෙනවිත් ඇති බව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ශේහාන් සුමනසේකර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම කිසිඳු ගැටලුවකින් තොරව නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කළ හැකි බව එතුමා වැඩි දුරටත් සඳහන් කරන ලදී.