පසුගිය වර්ෂයේ (2022) දෙසැම්බර් පුන් පොහෝ දින ආරම්භ වුණු ශ්‍රී පාද වන්දනා සමය මෙවර (2023) වෙසක් පුන් පොහෝ දිනට පසු දිනෙන් නිමාවට පත් වන බව ශ්‍රී පාදස්ථානාධිපති , ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති හා සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.