පුද්ගලයින් 63 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නීතිවිරෝධී ලෙස නවසීලන්තය බලා මුහුදු මාර්ගයෙන් යාමට තැත් කිරීමේ දී ත්රිකුණාමලය – ඕර්ස්හිල් ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
එලෙස අත්අඩංගුවට ගැනුණු පිරිස මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව සහ යාපනය යන ප්රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.