පාර්ලිමේන්තු මන්ත්රී නිමල් ලංසා කළ ඉල්ලීමකට අනුව පසුගිය වර්ෂයේ මැයි 09 වැනිදා සිදු වූ කලහකාරී සිද්ධියෙන් නිට්ටබුව නගරයේදී ඝාතනයට ලක් වූ ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරල මහතා සිහිකරමින් පාර්ලිමේන්තුවේ අද (09) විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වා ඇති බව වාර්තා වේ.