පාර්ලිමේන්තුව අද (12) දින පෙරවරු 09.30ට රැස් වූ අතර එහිදී සුබසාධක ප්රතිලාභ පනත යටතේ අංක 2328/13 දරණ ගැසට් පත්රයේ පළකර තිබෙන “ අස්වැසුම “ නව සුබසාධන ප්රතිලාභ ගෙවීමේ යෝජනා ක්රමය විවාදයට ගැනීමට නියමිත බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.