තව මාස හයකින් පමණ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කරන බවත් , ඒ සඳහා මේ වන විට බදුල්ල මහ රෝහලේ සේවය කරන විශේශඥ වෛද්‍යවරු 30 දෙනෙක් පමණ මෙම වෛද්‍ය පීඨයේ සේවය කිරීමට කැමැත්ත පළ කර ඇති බවත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සාභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ඊයේ (12) පැවති උත්සව අවස්ථාවකට එක් වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.