රාජ්‍ය සේවකයන් ලබන සඳුදා (15) දින සිට සේවයට වාර්තා කිරීමේදී සහ සේවා ස්ථානයෙන් පිටව යාමේ දී ඇඟිලි සලකුණු සටහන් කිරීම අනිවාර්ය කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් වන චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු , පළාත් පාලන සහ සභා අමාත්‍යාංශය විසින් සියලුම ආයතන ප්‍රධානීන් වෙත යොමු කර ඇති බව වාර්තා වේ.