ජපානයේ කොසුෂිමා දූපත් කලාපයේ හචිජෝජිමා දූපතට යාබදව රිච්ටර් මාපකයේ ඒකක 5.9 ක ප්රබලතවයෙන් භූකම්පනයක් හට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම පසුකම්පන සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස මහජනතාවට අනතුරු අඟවා ඇති අතර සුනාමි අනතුරු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිවේදනයක් මෙතෙක් සිඳු කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.