ශ්රී ලංකා මහ බැංකුව ඉතිහාසයේ දිනක් තුළ විශාලතම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය හෙට (17) පැවැත්වීමට සැලසුම් කර ඇති බවට වාර්තා වේ.
ඒ අනුව එහිදී රුපියල් 18,000ක බිල්පත් වෙන්දේසි කිරීමට නියමිත බව සදහන්.
එහිදී දින 91කින් කල්පිරෙන රුපියල් කෝටි 9,000 බිල්පත් ,දින 182කින් සහ දින 364 කින් කල්පිරෙන රුපියල් කෝටි 4,500 ක බිල්පත් වෙන්දේසි කිරීමට නියමිත ය.