කාලගුණය,දේශගුණය සහ ජලය ආශ්රිත උපද්‍රව හේතුවෙන් ගත වූ වසර 50 තුළ 12,000කට ආසන්න පිරිසක් මියගොස් ඇති බවට වාර්තා වේ.
මෙම තත්ත්වය හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල ට 60% කට වැඩි ආර්ථික බලපෑමක් එල්ල වී ඇති අතර එම රටවල සිදු වූ මරණ 10කින් 9ක්ම කාලගුණ හෝ දේශගුණ බලපෑම් මත සිදු වූ බවද ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවේ සදහන්.