යල කන්නය සදහා ලෝක බැංකු ආධාර යටතේ මෙරටට ආනයනය කරන ලද යූරියා පොහොර එළඹෙන මස 12ට පෙර බෙදා දීමට කටයුතු කරන බවට කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළ බව වාර්තා වේ.
ඕමානයෙන් මෙරටට පොහොර මෙට්‍රික් ටොන් 31,250ක් ද,ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් යූරියා මෙට්‍රික් ටොන් 3600ක ප්‍රමාණයක්ද ලැබී ඇති බවට එහි ලේකම් ගුණදාස සමරසිංහ මහතා සදහන් කර තිබේ.