වානිජ බැංකු සහ මූල්‍ය ආයතන මගින් නිකුත් කර ඇති ණය කාඩ්පත් වල පොලී අනුපාතය පහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සදහන් කළ බව වාර්තා වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාත පහළ දැමීම නිසා මෙසේ ණය කාඩ්පත්වල පොලී අනුපාත පහළ දැමීමට අපේක්ෂා කරන බවට ඔහු සදහන් කර තිබේ.