ශ්‍රී ලංකාවේ සියලුම පාසල් වල 10,11,12, සහ 13 ශ්‍රේණි සදහා පන්ති ඇරභීමට කොවිඩ් මර්ධන කමිටුවේ නිර්දේශය ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
එම නිර්දේශය මත නොවැම්බර් මස 08 වන දින සිට එම ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු ඇරඹීමට තීරණය කර තිබේ.

© 2021 රාවණා ලංකා.