2023 ඡන්ද හිමි නාම ලේඛනයට WWW.ELECTION.LK යන වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගත ක්රමවේදය යටතේ ලියාපදිංචි වියහැකි බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්රී රත්නායක මහතා ප්රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව මේ දිනවල අදාල සංගණන සිදුවන අතර එම පත්රිකා නිසිලෙස සම්පුර්ණ කිරීමට සහය වන ලෙස සියලු ඡන්ද දායකයන්ගෙන් මැතිවරණ කොමිසම ඉල්ලා සිටි .
එම කටයුතු ලබන 16 වැනිදායින් අවසන් වන බව සඳහන්.