පොළොන්නරුවේ ගොවීන් හට යූරියා පොහොර මිලදී ගැනීම සඳහා ලබා දී ඇති වවුචර් පත්වලට හෙට (13) සිට පොහොර ලබා දෙන බව ලංකා සහ කොමර්ෂල් පොහොර සමාගම් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.