මැතිවරණ විශේෂ විධිවිධාන පනත නමින් නව පනතක් හදුන්වා දීමට රජය තීරණය කර ඇති අතර ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.