සබරගමු පළාතට මෙන්ම මුළු රටටම ආදර්ශයක් දෙමින් සබරගමු පළාත වෙනුවෙන් පත් වූ නව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා තමාගේ මාසික වැටුප පළාතේ දුවා දරුවන්ගේ අධ්‍යාපනය සඳහා යොදවන බව ලිපියක් මගින් දැනුම් දී ඇති බව වාර්තාවේ.
ඒ අනුව සබරගමුව පළාත් ප්‍රධාන ලේකම්වරයා හට ආණ්ඩුකාර තනතුරු දරන කාල සීමාව තුළ ලැබිය යුතු වැටුප ඒ වෙනුවෙන් පිහිටුවන අරමුදලට බැර කරන බවත් ලිපියක් මගින් දැනුම් දී ඇති බව සදහන්.