අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් මුතුරාජවෙල තෙත්බිම් කලාපයේ ඉඩම්, නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට අදාළව නිකුත් කරන ලද ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.
ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය වෙත ඉඩම් හෙක්ටයාර 3,863ක ප්‍රමාණයක් මෙම ගැසට් නිවේදනය හරහා පවරාගැනීමට නියමිතව ඇත.
කාදිනල් හිමියක් අදාළ පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ මෙම ගැසට් නිවේදනය බල රහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙසයි.