ආගමික නිදහස අහිමි කිරීම සහ ආගමික කරුණු විකෘති කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බෞද්ධ , හින්දු , මුස්ලිම් , කතෝලික හා ක්‍රිස්තියානි ආගමික නායකයන් , නීති ප්‍රවීණයන් මාධ්‍ය හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් නියෝජනය කරමින් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව වාර්තා වේ.
ආගමික නිදහස ආරක්ෂා කිරීම සහ ආගමික ඉගැන්වීම් අපහාසයට ලක්කිරීම වැළැක්වීම සඳහා නෛතික විධිවිධාන හදුන්වාදීමේ අවශ්‍යතාවය මත මෙම කමිටුව පත් කළ බව සඳහන් වේ.