මහඔය – නිල්ඔබ මහා විද්‍යාලයේ සිසුන් 45ක් පමණ අසාත්මිකතාවයක් හේතුවෙන් මහඔය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
රජය මගින් ලබා දෙන උදෑසන ආහාරය අනුභව කිරීමෙන් අනතුරුව ඔවුන්ට මෙම අසාත්මිකතාවය හටගෙන ඇති බව සදහන්.

© 2021 රාවණා ලංකා.