රට තුළ පවත්නා අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් යාපනයේ රජයේ පාසල් අද (09) දින නොපැවැත්වීමට තීරණය කර ඇත.
ඊයේ (08) දිනයේ දී එම ප්රදේශයට මි.මී.200ක වර්ෂාපතනයක් ලැබුණු බවයි යාපනය දිස්ත්රික් ලේකම්වරයා සඳහන් කළේ.

© 2021 රාවණා ලංකා.