ඓතිහාසික කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර ඊයේ(03) රාත්‍රියේ වීථි සංචාරය කළ බව වාර්තා වේ.
කතරගම දේවාලයේ වාසනා හස්තියා දේවාභරණ රැගත් කරඩුව වැඩම කරමින් පෙරහැර ගමන් ආරම්භ කළ අතර පෙරහැර නැරඹීමට අති විශාල ජන සංඛ්‍යාවක් කතරගමට පැමිණ සිටි බව සදහන්.
වසර හතරකට පසු පෙරහැර අති උත්කර්ෂවත් අයුරින් මෙවර පැවැත්විණි.