ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව අද (10) සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 304.02ක් ලෙසත් ,විකුණුම් මිල 318.23ක් ලෙස සටහන් වී තිබේ.

© 2021 රාවණා ලංකා.