ආර්ථික මධ්‍යස්ථානවල ඇතැම් වෙළෙඳුන් අතරමැදියන්ගෙන් එළවළු සහ පළතුරු මිල දී ගෙන ගොවීන් මෙන්ම පාරිභෝගිකයන් සූරා කෑමේ ජාවාරමක නිරත වන බවට කෘෂිකර්ම අමාත්‍යාංශයට ලැබුණු තොරතුරක් මත ගොවීන්ගේ එළවළු සහ පළතුරු එම ගොවීන්ගෙන් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරන ආර්ථික මධ්‍යස්ථානවල වෙළෙඳුන්ගේ බදු බලපත්‍ර අහෝසි කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙලෙස එම වෙළෙඳුන්ගේ බදු බලපත්‍ර අහෝසි කර වෙනත් පුද්ගලයින්ට පැවරීමට අමාත්‍යාංශය තීරණය කර ඇති බව සඳහන් වේ.