ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (14) නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ශ්රී ලංකා රුපියල අවප්රමාණය වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද (14) ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 310.49 ක් ලෙස ද විකුණුම් මිල රුපියල් 324.67 ක් ලෙසට සටහන්ව තිබූ බව සඳහන් වේ.

© 2021 රාවණා ලංකා.