රාජ්‍ය අමාත්‍ය ,මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ මේ වන විට කොවිඩ් මර්දනඑන්නත් දෙකම ලබා ගත් පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණය අඩුවෙමින් පවතින බවයි.
එමෙන් ම මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශයන්ට පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් ජනතාව තවදුරටත් සෞඛ්‍ය පිළිබඳව වඩාත් ආරක්ෂාකාරී විය යුතු බව ද ඔහු සඳහන් කර ඇත.
රාජ්‍ය අමාත්‍ය,චන්න ජයසුමන මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම අදහස් දක්වා ඇත.