කොළඹ හිටපු පුරපතිනී රෝසි සේනානායක මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ (20) පැමිණිල්ලක් ගොනුකර ඇති බව වාර්තා වේ.
ඒ ,සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හදුන්ගොඩ විසින් සමාජ මාධ්‍ය ඔස්සේ තමාට අසත්‍ය චෝදනා එල්ල කරන බවට පැමිණිලි කරමිනි.

© 2021 රාවණා ලංකා.