අධික පිරිවැය නිසා දිවයින පුරා බහුදින ධීවර යාත්රා 50% ක් පමණ ධීවර කටයුතුවලින් ඉවත්ව ඇති බවත් , මෙම තත්ත්වය හමුවේ දැනට ඉහළ ගොස් ඇති මාළු මිල තවදුරටත් ඉහළ යන බවත් සමස්ත ලංකා බහුදින ධීවර යාත්රා හිමියන්ගේ සංගමය ප්රකාශ කළ බව වාර්තා වේ .

© 2021 රාවණා ලංකා.