ලෝක වෙළඳපොළේ රන් මිල තවදුරටත් ඉහළ යමින් පවතියි.
ඒ අනුව රන් අවුන්සයක මිල ඩොලර් 1,900 සීමාව ඉක්මවා යාමට ආසන්න බවයි විශ්ලේෂකයින් සඳහන් කරන්නේ.
ඊයේ (17) දිනයේ දී රන් අවුන්සයක මිල ඩොලර් 1,863.40 ක් ලෙස දැක්වුණි.

© 2021 රාවණා ලංකා.