අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන නදුන් චින්තක නොහොත් හරක් කටා ඔක්තොම්බර් 10 වැනිදා අධිකරණය වෙත ඉදිරිපත්කරන ලෙස මහාධිකරණය අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ බව වාර්තා වේ .

© 2021 රාවණා ලංකා.