අස්වැසුම සුභ සාදන ක්‍රමය වෙනුවෙන් ලබා දෙන මුදල් ලබා ගැනීම සදහා අවශ්‍ය බැංකු ගිණුම විවෘත කිරීමට දහස් ගණනක් වන ජනතාවක් බැංකු ඉදිරිපිට නොකා නොබී දුක් විදිති. ඒ අතට මේ මොහොතේ ( රාත්‍රි 12) ටත් රත්නපුර , රක්වාන ලංකා බැංකුව ඉදිරිපිට කුඩා දරුවන්ද සමග මහජනතාව රැදී සිටී.
මෙම බැංකු ගිණුම් විවෘත කිරීම බැංකු විසින් මාෆියාවක් බවට පත්කරගෙන තිබේ . ඒ පිලිබදව වාර්ථාවක් පළකිරීමට අවශ්‍ය කටයුතු සකසමින් තිබේ.