පාසල් බෑග් සහ සපත්තු මිල අද (27) සිට 10% කින් පහළ දැමීමට නිෂ්පාදකයින් සිය එකඟතාව පල කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
නිෂ්පාදකයින් සමඟ මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කර ඇති අතර ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ දැනට වෙළඳපොලේ පවතින තොගයන් ද සංශෝදිත මිලට ලබා දෙන බවයි.