අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (20) පැවති පාර්ලිමේන්තුවේ දී සඳහන් කර ඇත්තේ මෙම වසරේ තේ,පොල්,රබර් ඇතුලු අපනයන බෝගයන්ගෙන් ඩොලර් බිලියන 04ක ආදායමක් අපේක්ෂා කරන බවයි.
ඔහු මේ බව සඳහන් කරන්නේ 2022 අයවැය දෙවන වර කියවීමේ 06වන දින පැවති විවාදයට එක්වෙමිනි.