දුප්පත් ජනතාවට රජය මගින් ලබාදීමට තීරණය කර තිබෙන අස්වැසුම ප්රතිලාභ මහජන ආධාරය බැංකු මගින් ලබා ගැනීම සඳහා අදාළ බැංකු ගිණුම් විවෘත කිරීමට සෙනසුරාදා සහ ඉරිදා දිනවල බැංකු විවෘත කිරීමට කටයුතු යොදන ලෙසත්, ජනතාවට අපහසුතාවයක් ඇති නොවන පරිද්දෙන් කාර්යාලයීය නිලධාරිනියන්ගේ සේවාව ලබා ගැනීමට කටයුතු යොදන ලෙසත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා
ප්රාදේශීය ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වේ .